කොලබ දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල diviya mala waterfall

0
1003

කොලබ දිස්තික්කයේ මායිමේ උඩගම කඳු යායෙන් පටන් ගන්නා දිය පහරවල් එකතු කරගෙන නිර්මාණය වන සුන්දර දිය ඇල්ලක් තමයි diviya mala ඇල්ල.අවසන කැලනි ගඟට එකතු වන මේ දිය පහරේ ජලය ඊට පෙර සුන්දර දර්ශන කිහිපයක්ම නිර්මානය කරනවා ,

කොලබ දිස්ත්‍රික්කයේම පිහිටල තිබෙන නිසා දිවිය මල ඇල්ල යන්නට සැබැවින්ම දිවියෙකු මල නිසා කියනවාදැයි හරි හැටි පැවසිය හැකි නොවේ . ලංකාවේ බහුතරයක් කොටින්ට දිවියන් ලෙස ආමාන්ත්‍රනය කරන අතර , සැබෑඅම දිවියෙකු හෝ අඳුන් දිවියෙකු මියගිය නිසා මේ නම පටබැඳුනා විය හැකියි .

Diviya mala Ella
Diviya mala Ella

උඩගම පාරේ වතුර බෝතල් නිපදවන කර්මාන්ත ශාලාව අසලින් පහලට තිබෙන අඩි පාරෙ පැමිණීමෙන් මෙම ස්ථානයට පැමිනෙන්න පුලුවන් .

උසින් මීටර 45ක් පමණ වන මෙය තට්ටු කිහි[අයකින් ඇද හැලෙනව , වර්ශාව කාලයේදී වඩාත් සුන්දර වන මෙම ස්ථානය ආරක්ශිතව ස්නානය කරන්න පුලුවන් ස්ථාන කිහිපයකිනුත් යුක්තයි .