අද අපි මේ කතා කරන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම ඒත් අප්‍රසිද්ධම සංචාරක ගමනාන්තයක් ගැන . ඒ රක්වාන ප්‍රදේශයයි , ලංකාවේ වෙනස්ම සුන්දර දිය ඇල්ලක් වෙන හඳපාන් ඇල්ල පිහිටල තියෙන්නෙත් මේ ප්‍රදේශයේමයි . හඳපාන් ඇල්ල කියන්නෙ ඉතාම උස දිය ඇල්ලක් , ඒ නිසා ඒ දිය අල්ලෙ සුන්දරත්වය කිලෝමීටර ගනනක් යනකන් බලාගන්න පුලුවන් . මේ දිය ඇල්ලෙ සුන්දරත්වය හොඳින්ම බලාගන්න පුලුවන් තැනක් තියෙනව ඒ Tara waterfall hotel එක .

Tara waterfall කියන්නෙ නවීන පහසුකම් වලින් පිරුණු සුවපහසු බුටික් හොටෙල් එකක් . ෆැමිලි වගෙම ඩබල් රූම් නැත්නම් ගෲප් අවුටින් වලටත් බන්ක බෙඩ් එක්ක විනෝද වෙලා එන්න පුලුව්න පහසුකම් මේ නවාතැනේ තියෙනව .

අපි කලින් කිව්ව වගේම Tara waterfall එක තියෙන්නෙ පොතුපිටිය කලවාන පාරෙ උසම තැනට කිට්ටුව . ඒක නිසා අවට ප්‍රදේශයේ වගේම හඳපාන් ඇල්ලෙත් අවට කඳුවැටි වලත් ඈතට විහිදිල යන නිම්නයකත් , තේවතු , වලාලුලු වනාන්තර වල දර්ශණයත් මෙතන ඉඳන්ම බලාගන්න පුලුවන් ඉතාම සුවිශේශි තැනක් තමයි මේ සුන්දර නවාතැන .

Tara waterfall කියන්නෙ හොටෙල් එක්ක්ම විතරක් නෙවෙයි , එයාලගෙ කැෆේ එකකුයි රෙස්ටෞරන්ට් එකකුයි එක්ක තමා හොටෙල් එක තියෙන්නෙ , ලංකාවෙ හොඳම කෝපි වගේම රක්වානෙන්ම හදපු නැවුම් තේ දල්ලක රස විඳින්නත් ඔබට හැකියාව තිබෙනව ඒ නිකන්ම නෙවෙයි ඈත කඳු යායක අති මනස්කාන්ත දර්ශණයත් එක්කමයි, අවුරුද්දෙ වැඩි කාලයක් මීදුම් බරව තියෙන මේ ප්‍රදේශයෙ සුන්දරම තැනක සුන්ඩ්ගරව ගලා හැලෙන හඳපාන් ඇල්ල දර්ශනයත් එක්ක රසවත් තේ කෝප්පයක නැත්ත කොෆී එකක ර්ස විඳීම ඔබට අමරණීය මතකයක් එකතු කරාවි

අලුත්ම තාක්ශ්ණයන් එක්ක සෞක්‍යාරක්ශිතව ආහාර පාන සකසන්න හදල තියෙන කිචන් එකේ පලපුරුදු චෙෆ්ලා අතින් නිමවෙන රසවත් ආහාර පානාදිය රසවිඳින්න ඔබටත් හැකියාව තිබෙනවා .

ඒ වගේම මේ නවාතැනේ ඉඳන් ඔබට තවත් සංචාරක ස්ථාන රාශියක් නරඹන්න යනන්ප්ත් පුලුවන් , එහෙම නැත්තන් සුවපහසුවට කාලය ගත කරන්න මේ තැන තෝරගන්නත් පුලුවන් . යනන් කලින් මේ අංක වලින් එකකට කතා කරල දවස වෙන්කරගෙනම යන්න කතා කරන්න 0702689878 / 0453137790 .




