spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ලංකාවේ පලවෙනි තේ ගස සිටුවූ ජේම්ස් ටේලර් භාවිතා කරන ලද ලිඳ

ජේම්ස් ටේලර් යනු ශ්‍රී ලංකාවේ වාසය කරන ලද වතු හිමියෙකු වූ අතර , ඔහු තේ ලංකාවට හඳුන්වාදුන් පුද්ගලයා ලෙසත් හැඳින්වෙනවා . මහනුවර ලූල්කඳුර ආශ්‍රිතව තමාගේ වතුයාය ඔහු පවත්වාගෙන යන ලද අතර ඔහු එදිනෙදා ආගිය තැන් හා භාවිතා කරන ලද ස්ථාන දැනටත් ශේශව පවතිනවා .

ජේම්ස් ටේලර් විසින් බාවිත කරල ලද ලිඳ දැනටත් තිබෙන අතර මේ වන විටත් එහි ජලය පවතිනවා , ඉතා පිරිසිඳු පැහැදිලි ජලය මෙහි පවතින අතර , එය දැන් බාවිත නොකරන නිසාදෝ නිතර කොල හා ගස් වැල් වැවී යම් ප්‍රමාණයක් ගොඩවී තිබෙනවා ,

මෙයට ආරක්ශ්ක වැටක් යොදා ආවරණය කොට ඇති නමුත් ඒ අසලටම ගොස් ඔබ්ට එම ස්ථානය නැරඹීමටත් අවශ්‍ය නම් දිය දෝතක් ගෙන ඔබේ සරතැස නිවගන්නටත් හැකියාව තිබේන්වා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles