spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

වලපනේ හැංගිල තියෙන ලස්සන තැනක් වැවකැලේ ජලාශය

වැවකැලේ කියන්නේ වලපනේ වැවකැලේ ප්‍රදේශයේ පිහිටා තිබෙන කුඩා ජලාශයක් , වැවකැලේ උල්පතින් ලැබෙන ජලයෙන් පෝශණය වන මේ කුඩා වැව ඉතා සුන්දර ස්ථානයක් .

කුඩා වන ලැහැබකින් තුන් පසකින් හා කුඩා මැටි පාරකින් එක් පසකින් වටවී තිබෙන වැවකැලේ වැව වැව් බැම්ම ලෙස තිබෙන්නේ පෙර සඳහන් කරන ලද පාරයි . එම පාරෙන් එපිට හෙල්මලු කුඹුරු යායක් පිහිටා තිබෙන අතර එය සුන්දර දසුනක් මවනවා

වෘත්තාකාර සොරොව්වකින් වැඩි ජලය පිටවීමට සාදා ඇති අතර එමඟින් පහල කුඹුරු සඳහා ජලය සැපයීම සිදු වනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles