හෝටල් හා නවාතැන්
ශ්‍රී ලංකාවේ භූ විශමතාවය අනුව වෙරළේ පිහිටා ඇති හෝටල වල සිට කඳු මුදුන් වල පිහිටා ඇති කඳවුරු බිම් දක්වා විශාල පරාසයක විහිදී ගියපු නවාතැන් ලංකාව පුරා විහිදී තිබෙනවා .
ශ්‍රී ලංකාවේ දියඇලි
දිස්ත්‍රීක්ක 14ක් පුරාවට 500 කට අධික දියඇලි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙනවා , මෙයින් උසම දිය ඇල්ල බඹරකන්ද ඇල්ල වන අතර වැඩිම දියඇලි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්රීක්කයේය .
ශ්‍රී ලංකාවේ කඳුවැටි
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රීක්කයකම පාහේ කුඩා හෝ කඳු වැටි හා පර්වත දැකබලාගත හැකිය . මධ්‍යම , ඌව හා සබරගමු පලාත්වල සුවිසල් කඳුවැටි දැකබලා ගැනීමට හැකිය
Trip Tips
ගමනක් යද්දි පොඩි පොඩි උපක්‍රම පාවිච්චි කරල ඇති වෙන්න පුලුව්න අපහසුතාවයන් නැති කරගන්න පුලුවන් , ඒවගේ ඒව තමයි මේ විශේශාංගයෙන් අරගෙන එන්නෙ .
වනාන්තර හා අභය භූමි
වන බිම් , ජාතික උද්‍යාන , පතන් හා සැවාන වනාන්තර , අභය භූමි වගේ වනාන්තර පද්ධති ගැන මේ ව්ශේශාංගයෙන් ගිහින් අදාල ලිපි බලාගන්න පුලුවන් .