spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

බේරෙ වැව රවුමෙ හැංගුන පාරාදීසය – Lenior park

කොලඹ තියෙන තවමත් වැඩි සංචාරක ආකර්ශණයක් නැති ඒත් ඉතාම මනස්කාන්ත හා සුවදායි පරිසරයක් වගේම ජායාරූපකරණයට ඉතාමත් සුදුසු ප්‍රදේශයක් තමයි මේ ලීනියර් පාක් එහෙම නැතිනම් බේරේ වැව වටරමුව් තීරු උද්‍යානය

බේරේ වැව කියන්නෙ අක්කර සිය ගනනක් පුරාවට විහිදිල තියෙන කොලඹ අන්තර්ජාතික රැම්සා තෙත්බිම් නගරයක් බවට පත් වීමට ප්‍රධාන සාධකයයි මේ වැව පෙර දිනදී මීට වඩා දැවැන්තව පැතිරිල තිබ්බ තැනක් යටහ් විජිත සමයේ ඉඳන් නගරයේ සංන් වර්ධන කටයුතුත් එක්ක වර්ථමානය වෙනකොට වැව ප්‍රධාන කොරස් තුනකට විතර කැඩිල තියෙනව , ගංගාරාමය ආශිත ප්‍රදේශය , ලේක් හවුස් වටරවුමේ සිට වොක්ශෙල් වීදිය දෙසට වන්නට තිබෙන කොටස හා සිනමන් ලයිෆ් , වන් ගෝල්ෆේස් හා කොම්පඤ්ඤවීදිය ආශ්‍රිත කොටසත්ය .

අපේ කතාවේ තේමාවට අදාල වෙන්නෙ ලේක් හවුස් ටිට වොක්ශෝල් දෙසට තියෙන බේරෙ වැවේ කොටසයි . නෙලුම් කුලුණට මායිම් වෙන්නෙත් මේ කොටසයි . මේ වැව බැම්ම පුරා විහිදිලා යන්න උද්‍යානයක් නිමවල තියෙනව . ඒක නමින් ලීනියර් පාක් . සින්ංහල පරිවර්ථනය ගත්තොත් තීරු උද්‍යානය .

bsh

මේක කිලෝමීටර ගණනාවකින් යුක්ත බේරේ වැව වටා හැදුන උද්යානයක් නමුත් මේක පලලින් ඉතාම පටුයි . අඩි විස්සක පමන පලලක් තමා මේකට තියෙන්නෙ . මේක ඉතාම දර්ශණීය ආකාරයට නිමවල තියෙනව . සුන්දර හා ශක්තිමත් අත් වාරුවක් වගේම දෙපස වැටවල් හා මල් වැටි මෙන්ම ගැලපෙන ගස් හා ශාඛ වලින් මෙන්ම සිත්ගනවන පාලම් කිහිපයකිනුත් සමන්විතයි .

මෙහි පිවිසුම් කිහිපයකින් යුක්ත අතර ප්‍රදර්ශන හා සම්මේලන මද්‍යස්ථානය , තැපැල් දෙපාර්ථමේන්තුව . නෙළුම් කුළුන හා වොක්ශෝල් දෙසින්ද මෙයට පිවිසුම් තිබෙනවා

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles