spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මිරිස්ස වෙරළෙ සුන්දර නවාතැන – Beach and bliss

මිරිස්ස කියන්නෙ ලෝකෙම ප්‍රසිද්ධ නගරයක් , ඒ ලෝකෙ තල්මසුන් නරඹන්න තියෙන හොඳම ගමනාන්තයක් විදිහට ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන නිසා . අද අපි කතා වෙන්නෙ මේ තල්මසුන් නරඹන එක ගැන නෙවෙයි . ඒ ලෝකප්‍රසිධ වෙරළෙ පිහිටල තියෙන සුන්දර නවාතැනක් ගැන . නමින් මේක බීච් ඇන්ඩ් බ්ලිස් . මේක බුටික් හොටේල් එකක් . ඒ වගේම මේකෙ අවන්හලකුත් තියෙනව .

මිරිස්ස කියන්නෙ ටිකක හැපනින් සිටි එකක් ඒක නිසා මේක නිතර පාටි වගේම සංගීත සැඳෑවන් වලිනුත් නිතර ඇක්ටිව් වෙන තැනක් ඒක නිසා කොඳට කාල බීල විනෝද වෙන කෙනෙක්ට මේක ඉතාම සතුටු වෙන්න පුලුවන් තැනක් . පූල් එකක් වගේම අවශ්‍ය නම් මුහුදෙ නාන්නත් හෝටලේ කලමණාකාරිත්වය එක්ක කතා කරල සුදුසු තැනක් හදාගන්න පුලුවන් .

කාමර වර්ග කිහිපයක්ම තියෙන මිරිස්ස බී ඇන් බී එකේ ඔයාලට අවශ්ය විදිඅහ්ට ඩබල් ඉඳන් ෆැමිලි වෙනකන් කාමර තියෙනව . ඔයාට අවශ්ය කෑම වර්ගත් සියල්ල මේ නවාතැනෙන් සපයගන්නත් පුලුවන් මේ ඇරෙන්න අවශ්‍ය නම් ඩයිවින් , ස්නෝක්ලින් වගේම අවශ්‍ය වටේ පිටේ සේවාවන් සියල්ලට අවශ්ය මාර්ගෝපදේශනය ලබාගනන් නැත්තන් ඔවුන්ගෙන් ඒ අදාල සේවාව ලබාගන්නත් ඔබට හැකියාව තියෙනව .

මිරිස්ස කියන්නෙ ඉතා සුන්දර වෙරල තීරයක් , ඔයා බීච් එකට ආස කෙනෙක්නම් . හැන්දෑවක පුටුවක් තියාගෙන මොනාහරි හපන ගමන් විවේකීව ගත කරන්නත් මෙතනදිම පුලුවන් . යනන් කලින් ඔවුන්ට කතා කරල ඔබේ පැමිණීම තහවුරු කරගන්න අමතක කරන්න එපා .

beach and bliss hotel mirissa

මේ අංක වලින් ඔබට ඔවුන්ගෙ විස්තර ලබාගන්න පුලුවන්

071 481 4488
071 830 1944
071 774 3138
041 222 4098

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles