spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

සීගිරියෙ නිවාඩුවකට නිවාඩු රිසොර්ට් සීගිරිය

නිවාඩු රිසෝට් කියන්නේ සීගිරි තියෙන අලුත්ම නවාතැනක් . සීගිරිය පිදුරංගල වගේම අනිකුත් සංචාරක ආකර්ෂණය දිනා ගත්තු තැන් කිහිපයක් ආසන්නයේම පිහිටලා තියෙන නිවාඩු resort ඉතා හොඳින් ඉඩකඩ ඇති භූමියක පිහිටා තිබෙනවා .

සුවිසල් පිහිනුම් තටාකයක් හා පරිසරයත් එක්කම බැඳිලා තියෙන මේ නවාතැන ඔබේ ගමන් විඩාව වගේම මනසත් සුවපත් කරන්න සමත් වෙයි .

දේශීය විදේශීය ආහාර මෙන්ම ඔබට අවශ්‍ය නම් බුෆේ එකක් එක්කම ආහාර සකසා ගන්න මේ ස්ථානයෙදි ඔබට පුළුවන් . පළපුරුදු කෝකිවරුන් ගෙන් හා ආගන්තුක සත්කාරය සත්කාරයෙන් ඉතා ඉහළ සේවක සේවිකාවන් පිරිසකින් මේ නවාතැන සමන්විතයි . රූපවාහිනී යන්ත්‍රයක් වගේම අනිකුත් සියලුම මූලික පහසුකම් වලින් නිවාඩු රෙසෝට් සමන්විතයි .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles