හන්තාන සීමාවේ අනන්තයට විහිදිල යන කඳු වලල්ල දිහා බලාගෙන දවසක් උනත් ඉන්න පුලුවන් , නුවර ඒ තර්ම්ම ලස්සනයි , මේ ලස්සන දෙගුන තෙගුණ කරල බලනන් පුලුවන් තැනක් ගැන තමයි අපි අද ඔබට කියන්නෙ . මෞන්ට් බ්ලූ කැන්ඩි , නුවර තියෙන තවත් ලස්සන නවාතැනක් ,
මේ නවාතැනේ තියෙන පූල් එකයි මවුන්ටන් වීව් එක්ක තියෙන කාමරේට තියෙන වීව් එකයි නුවර තියෙන ලස්සනම තැනක් බවට මේ නවාතැන පත් කරල තියෙනවා . මේක නගර සීමාව ආසන්නයේම තමයි පිහිටල තියෙන්නෙ , දළඳා මාලිගාව ඉඳල ගන්නවනන් කිලෝමීටර එකහමාරයි ,
මේකෙ රෙස්ටෝරන්ට් එකක් , රූම් සර්විස් , වයිෆයි වගේම සියලුම තරු පන්තියේ පහසුකම් සපයල තියෙනවා , පූල් එක ඉන්ෆිනිටි පූල් එකක් තියෙන්නෙ මධ්‍යම කඳුකරයේ එක පෙළට දැකගන්නත් මවුන්ට් බ්ලූ එක නියමම තැනක් ,
මවුන්ට් බ්ලූ එකේ ලිපිනය 352, 15 ධර්මරාජ මාවත, මහනුවර .
යන්න කලින් ඔබේ කාමරය වෙන්කරවාගෙන යන්න මේ අංකයට කතා කරල .0812 221 686
මේ තියෙන්නෙ මෙයාලගෙ වෙබ් ලිපිනය , මෙතනින් වැඩි විස්තර බලාගන්න පුලුවන් , http://www.mountbluekandy.com/