spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ඇල්ලෙ නිදහසේ නිවාඩුවක් ගත කරන්න Ollie Resort

DCIM\101MEDIA\DJI_0676.JPG

ඇල්ල කියන්නෙ ලංකාවේ පිරිසිඳුම වාතය තියෙනවයි කියල බොහෝ දෙනෙක් සලකන නගරයක් ඒ වගේම මේ වෙනකොට ලංකාවෙ දෙස් විදෙස් සංචාරකයන්ගෙ ජනප්‍රියම ගමනාන්තය වෙලා තියෙන්නෙත් ඇල්ල . මේ හේතුව නිසාම ඇල්ලේ හෝටල් විශාල ප්‍රමාණයක් තියෙනවා , මේ නිසා ඇල්ලෙන් නිවී සැනසිල්ලෙ නිවාඩුවක් ගත කරන්න තියෙන තැන් ස්වල්පයයි තියෙන්නෙ ,ඒ වගේ එක තැනක් තමයි ඔලී එක

විලා ටයිප් එකට හදල තියෙන ඔලී එකට නමුණුකුලෙම් ඉර නැගල කුඹල්වෙල මහමෙවුනාවෙන් බැහැල යන දර්ශණය සිග්නේචර් වීව් එකක් කියල කියන්න පුලුවන් , වෙන වෙනම කබානා විදිහට තමයි ප්‍රොපර්ටි එක ප්ලෑන් කරල තියෙන්නෙ ප්‍රයිවසි එක වගෙම මේකෙ එක කබානා එකක් තට්ටු දෙකකින් සමන්විතයි වුඩ්න් ඩෙස්ක් එකකින් තමයි බැල්කනි එකයි බෙඩ් එකයි තියෙන කොටස තියෙන්නෙ . හවසක පොතක් කියවන්න , කොෆී එකක රස බලන්නම් වගේ හදපු බැල්කනි එක තමයි මේ නවාතැනේ මන් දැකපු මගේ ප්‍රියතම දේ

තරමක් විශාල රෙස්ටූරන්ට් එක හොඳ ඉඩක් අරගෙන වටපිටාව පේන්න හදල තියෙන්නෙ හවසක යාලුවො ටිකක් එක්ක සෙට් වෙන්න වගේ නියම තැනක් , කිචන් එක තියෙන්නෙ රෙස්ටූරන්ට් එක පිටිපස්සෙමයි ඒක නිසා අවශ්‍ය ආහාරපානාදිය ඇණවුම් කරල අවට සුන්දරත්වය විඳින්න කදිම තැනක් මේක . ඔබේ අවශ්‍යතා අනුව ඔබේ නිවාඩුව සුවපහසුව ගත කරන්න අවශ්‍ය පහසුකම් සලසල දෙන්න ඕනෑම වෙලාවක ඔලී කලමණාකාරීත්වය කටයුතු කරල තියෙනවා , පහත අංකය අමතල ඔබ සොයන දවසට ඉඩ වෙන්කරවාගන්න

Call Now – 0572 052 065

Mobile – 0703972334

Related Articles

2 COMMENTS

  1. Please send me photo …
    And also can i get price fullboad .
    I want only single room .
    And i planing come to mid of october or end of october .

    Thanks .

Comments are closed.

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles