spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

යාලුවො එක්ක කූඩුවක නවතින්න , කලවානෙ නෙස්ට්වුඩ් බංගලාව

කලවාන කියන්නෙ සබරගමුවෙ රක්වාන කඳු පන්තියෙ කොනක තියෙන සුන්දර ප්‍රදේශයක් , තේ වතු , දිය කදුරු , වනාන්තර නොඅඩුව තියෙන මේ පැත්තෙ ලස්සන කරන තවත් තැනක් තමයි මේ නෙස්ට් වුඩ් බංගලාව කියන්නෙ ,

සුවිශේශී ගෘහ ණිර්මාණ ශිල්පයකට අනුව නුඉපදවල තියෙන මේ නවාතැනේ අට දෙනෙකුට නවාතැන් ගන්න පුලුවන් . ඉන්ෆිනිටි පූල් එකත් එක්ක කඳු වැටි ගනනාවකුත් මේ නවාතැනේ ඉඳල බලාගන්න පුලුවන් . මිතුරන් එක්ක වගේම පවුල් දෙකකට වගේ උනත් නිවාඩුවක් ගත කරන්න මේක කදිම තැනක් , තේ වතු මැද්දෙන් හමාගෙන එන හුලඟේ ආශ්වාදය විඳින ගමන් පොතක් කියවන්න , කෝපි කෝප්පයක රසවිඳින එක මාස ගානක තෙහෙට්ටුව නැති කරල දාන්න තරම් හැකියාවක් තියෙන එකක් .

0771570202/0779325995 අංකය අමතල හරි , http://www.nestwoodbungalow.com වෙබ් අඩවියට පිවිසිල හරි මේ සුන්දර නවාතැන වෙන්කරවාගැනීමේ හැකියාව ඔබට තියෙනව .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles