spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ගාලු මුවදොර – ගෝල්ෆේස් – Galleface

කොලඹ නගරයේ බටහිර පෙදෙසේ පිහිටා තිබෙන ගෝල් ෆේස් පිටිය දෙස් විදෙස් සංචාරකයන් අතර මෙන්ම පෙම්වතුන් අතරත් ඉතාමත් ජනප්‍රියයි . අවට පිහිටි සුඛෝපබෝගී හෝටල් වල සිට මෙන්ම හවස් යාමය වන විට සමාජයේ විවිධ තරාතිරම් වල පිරිස් ගෝල්ෆේස් වෙත ඇදී එන්නේ සුන්දර ඉර බැසීමේ දර්ශනයක් සමඟ ස්ට්‍රීට් ෆුඩ් වල රස බලන්නත් බලාගෙනමයි .


ඉතිහාසය


ගෝල්ෆේස් ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ ජෝර්ජ් අල්මේදා පෘඨිග්‍රීසි සෙනෙවියා විසින් ශාන්ත පෙරෝට් නම් බලකොටුවක් තනා තිබී ඇති අතර  17වන ශත් වර්ශයේදි ලංදේසි අධිකරණය විසින් වැරදිකරුවන් එල්ලා මරා දමන ලද ස්ථානය වුයේ ගෝල් ෆේස් පිටියයි
බ්‍රිතාන්‍ය ආඅණ්ඩුකාරයෙකු වූ එඩ්වර්ඩ් බාන්ස් විසින් පිටිය ක්‍රමාණුකූලව සකස් කරන ලද අතර අශ්ව රේස් පැවැත්වීම සඳහා සැතපුම් එකාමාරක ධාවන පථයක් සකසන ලදී . පසුකාලීනව ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වාදීමේදී ගොල්ෆ් පිටියක් මෙන්ම ල]න්කාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානයක මහතා අසු පිටින් වැටී මියයන්නේද මේ ගාලුමුවදොර පිටියේදීයි,

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles