spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

හඟරන් ඔය ඇල්ල – ඉඟුරු ඔය ඇල්ල

මහනුවර දිස්ත්‍රීක්කයේ නාවලපිටියට ආසන්නයේ පිහිටා ඇති මේ දිය ඇල්ල , සංචාරකයන් අතර එතරම් ප්‍රසිද්ධ නැහැ , ඉතාමත් ජලසාර සශ්‍රීක ප්‍රදේශයක් වන මේප්‍රදේශයෙන් දිය පහර කිහිපයක්ම ගලාගොස් අවසන මහවැලි ගඟට එකතු වේ . දාන් කන්දේන් ආරම්භ වන හඟුරන් ඔය ඉඟුරු ඔය ආසන්නයේදී ආසන්න මීටර 120ක පමණ මොහොර බෑවුමක් හරහා ගමන් කරමින් මේ දිය ඇල්ල සාදයි . තට්ටු අදියර පහකින් ඇදහැලෙන මේ ද්හිය ඇල්ලේ අවසානයට පසුවද ආනත බෑවුමක් ඔස්සේ ගලා යයි , ඒ ආනතියද ගනන් ගන්නේ නම් මේ දිය ඇල්ල ලංකාවේ උසම දිය ඇලි පහ අතරටද එකතු වීමේ ඉඩක් ඇත

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles