spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කඳුවැටි වටකරගත් සුන්දර ජලාශය – මුතුකණ්ඩිය

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති මුතුකණ්ඩිය ජලාශය දිස්තිරික්කයේ දෙවෙනි වන්නේ උඩවලව ජලාශයට පමණයි .

අක්කර අඩි 24601 ක ධාරිතාවක් හා මතුපිට විශාලත්වය අක්කර 1000කට ආසන්න විශාලත්වයකින් යුක්ත මුතුකණ්ඩිය ජලාශය හැඩ ඔයේ අතු ගංගාවක් වන මී ඇල් ඔය හා කුඩා ඇල මාර්ග වලින් පෝශණය වනවා . වියළි කළාපයට අයිති වන මේ ප්‍රදේශයට වසරේ වැඩි කාලයක් ජලය ලැබේන්නේ නෑ . එනිසා මෙහි ජලය රැස් කරගෙන වියළි වර්ශා රහිත කාලය පුරා භාවිත කිරීම සිදු වනවා .

අවට කඳු පන්ති වලින් ජලාශයේ සුන්දරත්වට ත්‍රීව්‍ර කරනන් සමත් වෙලා තිබෙනවා . සියබලාණ්ඩුව මෙන්ම මහඔය ශේශ කඳු පන්ති මෙන්ම දවැන්ත මරගල කඳු පන්තියත් ජලාශයේ ඉස්මත්තට දැකබලාගන්නට හැකියාව තිබෙනවා .

නිදහසින් පසුව ජලාශයක් ලෙස සංවර්ධනය කෙරුනු මෙහි මිරිදිය ධීවර කර්මාන්තයද සිදු කෙරෙනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles