spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

අයගම මිනී ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයිති අයගම ප්‍රාදේශිකයේ පිහිටා ඇති මිනී ඇල්ල සින්දර දිය ඇල්ලක් . රිවස්ටන් සේර ඇල්ලට සමානැති පෙනුමක් හෙබවන මෙහි වර්ශා කාලයට ඉතා සුන්දරව සම්පූර්ණ ගල්තලාවම වසාගෙන ජලය ඇද හැලීම සිදු වෙයි .

උසින් මීටර 10ක් පමණ වන අයගම මිනී ඇල්ලපහලින් ස්නානය කිරීමට හැකි ස්ථාන ඇත නමුත් ඇල්ල ඇදහැලෙන කොටස් වල ගැඹුරු වලවල් පිහිටා තිබෙන බැවින් ඔබ ඒ ස්ථානවල ස්නානය කිරීමේදී වඩාත් විමසිලිමත් විය යුතුයි .

සින්හල භාශාවෙන් මියගිය සිරුරට මිනිය ලෙස හඳුන්වන අතර . කිහිප දෙනෙකුගේ ජීවිත මෙහි අවසන් වී ඇති බැවින් මිනී ඇල්ල ලෙස හඳුන්වනු ලබනවා

පලලින් මීටර 20ක් පමණ හා උසින් මීටර 10ක් පමණ මෙහි ජලය ඉතා සුන්දරව ඇද් හැලෙනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles