යාල්පානම් තල් අරණට…
• දැන් ආයෙත් Train එකෙන් යාපනේ ගිහින් station එකේ නැව්තිලා වාහනයක් Hire කරන් ඇවිදින්න ඉන්න අයට
අලුත්ම දුම්රිය කාල සටහන
ජූලි 15 ඉදන් මාසයකට කලින් Booking කරන්න තියෙනවා , ( ජුලි 21 වෙනකම් දැන් වුනත් Book කරන්න පුලුවන් )
01. 2023 ජූලි 15 ඉදන් කොළඹ කොටුව – කන්කසන්තුරේ අලුත්ම Train Time table eka
4077 යාල්දේවි , Yarl Devi Train.
1st class Booking seats = 144 ( 2800/= )
2nd class Booking seats = 100 ( 1900/= )
ගල්කිස්ස station = 5.10 am
කොළඹ කොටුව station = 5.35 am
යාපනය station = 12.52 pm
කන්කසන්තුරේ station = 01.15 pm
4017 Vavniya Intercity Train.
1st class Booking seats = 104 ( 3200/= )
2nd class Booking seats = 64 ( 2500/= )
3rd class Booking seats = 90 ( 1800/= )
කොළඹ කොටුව station = 11.50 am
යාපනය station = 6.45 pm
කන්කසන්තුරේ station = 7.31 pm
4089 Jaffna Night mail Train.
1st class Booking seats = 144 ( 3200/= )
2nd class Booking seats = 100 ( 2200/= )
කොළඹ කොටුව station = 8.00 pm
යාපනය station = 3.51 am
කන්කසන්තුරේ station = 4.10 am
එද්දි
4078 යාල්දේවි , Yarl Devi Train.
1st class Booking seats = 144 ( 2800/= )
2nd class Booking seats = 100 ( 1900/= )
කන්කසන්තුරේ station = 1.40 pm
යාපනය station = 2.00 pm
කොළඹ කොටුව station = 9.20 pm
ගල්කිස්ස station = 9.50 pm
4018 Vavniya Intercity Train.
1st class Booking seats = 104 ( 3200/= )
2nd class Booking seats = 64 ( 2500/= )
3rd class Booking seats = 90 ( 1800/= )
කන්කසන්තුරේ station = 5.40 pm
යාපනය station = 6.16 am
කොළඹ කොටුව station = 1.23 pm
4090 Jaffna Night mail Train.
1st class Booking seats = 144 ( 3200/= )
2nd class Booking seats = 100 ( 2200/= )
කන්කසන්තුරේ station = 6.55 pm
යාපනය station = 7.32 am
කොළඹ කොටුව station = 4.40 am
Book කරන්නේ නැතුව යන්න පුලුවන් 2nd & 3rd class පෙට්ටිත් මේ Train වල තියෙනවා..
02. නවතින තැන්
අපි station eke සහ නාගවිහාරේ නැවතුනේ.. ( අනිවා යන්න කලින් book කරන් යන්න )
• Jaffna station 021-2222271
Double AC room 2500/= තත්වය හොදටම හොදයි. ( පහල video eke තියෙනවා )
• නාගවිහාර විශ්රාම ශාලාව 021-2222014
04 දෙනෙක් ඉන්න AC room 3500/=
( AC rooms තියෙන්නේ පන්සල ඇතුලේ නිසා quality eka normal rooms වලට වඩා හොදයි , අනික කෑම කඩ වගේම Town , station එකට පයින් යන දුර නිසා මේක තමා හොදම තැන )
පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක කතා කරාම යාපනේ ඉතිහාසේ ඉදන් වර්තමාන තත්වය ගැනත් හොද Idea එකක් ගන්න පුලුවන්.
03.Transportation
• station එකෙන් එලියේ Van hire එකට ගන්න තියෙනවා ඒත් කලින් book කරන් යන එක තමා හොද , අනික ත්රීවීලර් පට්ට ගනන්
බස් වල යන්න පුලුවන් , හැබැයි නිතරම bus නැති නිසා ගොඩක් වෙලාව නිකන්ම නාස්ති වෙනවා..
• Motor bicycle / Scooty Rent එකට ගන්න පුලුවන් Yarl Hostel eke balanna 0777204847
• Van නම් Yarl Tours කතා කරගන්න – Rajeew 0777903090
( මං ගොඩක් van වලට කතා කරා , ඒත් මෙයාගේ තමා මට set wune , KDH with AC – 09 seats , තමන්ට යන්න ඕන කරන විදියට route eka කතා කරගන්න පුලුවන්.. )
අපි ගියේ
Jaffna – Museum – Nallur temple – Manthirimanai – Raja Veethy red soil area and vegetable fields – Nilawarai bottomless well – Point Pedro (light house & jetty) – Sakkottai cape (Nothern most point of Sri Lanaka) – Lunch at Valvettithurai / KKS Thalsevana – Thondamanaru bridge – KKS beach – Keerimalai pond – Dambakolapattuna – Kathurugoda – Jaffna (Fort, Library, Market)
(110 km ) සිංහල පුලුවන් Drive inne , Call කරලා කතා කරගන්න..Highly recommending
04. කෑම කන්න Hotels
• නාග විහාරේ ඉස්සරහම තියන vegetarian හොටෙල් එකේ තෝසේ තියනවා හැම ජාතියෙන්ම ( සුපිරි )
• නාගවිහාරේ ඉස්සරහ Hotel එක ලග ඉදන් 200m යද්දී Lanka Hotel තියෙනවා , ඒකේ දවල්ට , රෑට Rice & curry , ඉට්ලි , ඉදිආප්ප , Fried rice තියෙනවා. ( ගානත් අඩුයි )
• Town eke Malayam cafe එකෙන් Breakfast ගන්න , ඒකේ වෙනමම ගතියක් තියෙනවා.
• කන්කසන්තුරේ නම් තල් සෙවන Restaurant eke කෑම හොදටම හොදයි.. නැත්නම් ඒ හරියෙදි කන්න ඕන වුනොත් කන්කසන්තුරේ station එක පහු කරපු ගමන් තියන සයිවර් කඩේ Fried rice එක shape.. ( නැත්නම ආයේ ලගපාත් කඩ නෑ )
• Jaffna වලදී නිතරම බොන්න වතුර කඩෙන් ගන්න වෙන නිසා බෝතල් අරං ගියත් පාඩු නෑ.
05. Jaffna Visiting Places
• යාපනේ කොටුවට 6.00 pm පස්සේ ඇතුල් වෙන්න බෑ.
• යාපනේ Library බලනවනම් 4.30 – 5.30 pm අතරේ යන්න.
• Jaffna Market 8.00 pm වෙනකම් වගේ තමා active..
• අපි Jaffna ගියපු Train journey , අනික් දවසේ Yarl Tours Van එක්ක ගියපු හැම තැනක්ම , Jaffna station rooms , Hotels ඔක්කොම පහල link video eke තියෙනවා , බලලා idea ekak ගන්න & යාපනේ Market eke ඇතුල තියෙනවා..
බබා එක්ක යන නිසා මං හොදට , හොයලා plan කරලා ගියේ , ඒ නිසා කිසි awlak වුනේ නෑ , ඔක්කොම perfect..
එහේ මිනිස්සු එක්ක කතාබහ කරන්න language අවුලක් නෑ , අනික පිටරටක් නෙමෙයිනේ මිනිස්සුනේ ඔක්කොම කෝමත්..
link eken Video එක බලලා idea එකක් aran yanna Good luck
0. to 3.52 = Train journey
4.00 = Jaffna station Rooms
4.26 = නාගවිහාරය
4.55 = Jaffna Museum / Nallur kovil
5.20 = Rio Ice Cream
5.45 = සංගිලි රජතුමාගේ මන්දිරය
7.01 = Red soil Vegetable farms
7.20 = නිලාවර් ලිද
8.24 = To පේදුරු තුඩුව
8.54 = උතුරු කෙලවර sakkotei cape
9.34 = කන්කසන්තුරේ / කීරිමලේ පොකුණ
9.55 = දඹකොල පටුන / Beach
11.18 = යාපනේ කොටුව
13.10 = Jaffna Market
14.32 = Malayan Cafe
14.50 = Jaffna City
15.30 = Back to Colombo
Video link – https://www.youtube.com/watch?v=k37grYxDCjw
• ජය
Ruwan Sameera Mallawa Arachchi.