spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

අපේ යාල්පානම් ගමන

🇱🇰🚆 යාල්පානම් 🕉️ තල් අරණට… 🌴🌴

• දැන් ආයෙත් Train එකෙන් යාපනේ ගිහින් station එකේ නැව්තිලා වාහනයක් Hire කරන් ඇවිදින්න ඉන්න අයට ⬇️

🚆 අලුත්ම දුම්රිය කාල සටහන ⬇️😍

✨️ජූලි 15 ඉදන් මාසයකට කලින් Booking කරන්න තියෙනවා , ( ජුලි 21 වෙනකම් දැන් වුනත් Book කරන්න පුලුවන් )

01. 2023 ජූලි 15 ඉදන් කොළඹ කොටුව – කන්කසන්තුරේ අලුත්ම ⏱️ Train Time table eka ⬇️

🚆 4077 යාල්දේවි , Yarl Devi Train.

1st class Booking seats = 144 ( 2800/= )

2nd class Booking seats = 100 ( 1900/= )

ගල්කිස්ස station = 5.10 am

කොළඹ කොටුව station = 5.35 am

යාපනය station = 12.52 pm

කන්කසන්තුරේ station = 01.15 pm

🚆 4017 Vavniya Intercity Train.

1st class Booking seats = 104 ( 3200/= )

2nd class Booking seats = 64 ( 2500/= )

3rd class Booking seats = 90 ( 1800/= )

කොළඹ කොටුව station = 11.50 am

යාපනය station = 6.45 pm

කන්කසන්තුරේ station = 7.31 pm

🚆 4089 Jaffna Night mail Train.

1st class Booking seats = 144 ( 3200/= )

2nd class Booking seats = 100 ( 2200/= )

කොළඹ කොටුව station = 8.00 pm

යාපනය station = 3.51 am

කන්කසන්තුරේ station = 4.10 am

🔁 එද්දි

🚆 4078 යාල්දේවි , Yarl Devi Train.

1st class Booking seats = 144 ( 2800/= )

2nd class Booking seats = 100 ( 1900/= )

කන්කසන්තුරේ station = 1.40 pm

යාපනය station = 2.00 pm

කොළඹ කොටුව station = 9.20 pm

ගල්කිස්ස station = 9.50 pm

🚆 4018 Vavniya Intercity Train.

1st class Booking seats = 104 ( 3200/= )

2nd class Booking seats = 64 ( 2500/= )

3rd class Booking seats = 90 ( 1800/= )

කන්කසන්තුරේ station = 5.40 pm

යාපනය station = 6.16 am

කොළඹ කොටුව station = 1.23 pm

🚆 4090 Jaffna Night mail Train.

1st class Booking seats = 144 ( 3200/= )

2nd class Booking seats = 100 ( 2200/= )

කන්කසන්තුරේ station = 6.55 pm

යාපනය station = 7.32 am

කොළඹ කොටුව station = 4.40 am

🚅 Book කරන්නේ නැතුව යන්න පුලුවන් 2nd & 3rd class පෙට්ටිත් මේ Train වල තියෙනවා..

02. නවතින තැන් 🏠️

අපි station eke සහ නාගවිහාරේ නැවතුනේ.. ( අනිවා යන්න කලින් book කරන් යන්න )

• Jaffna station 021-2222271

Double AC room 2500/= තත්වය හොදටම හොදයි. ( පහල video eke තියෙනවා )

• නාගවිහාර විශ්‍රාම ශාලාව 021-2222014

04 දෙනෙක් ඉන්න AC room 3500/=

( AC rooms තියෙන්නේ පන්සල ඇතුලේ නිසා quality eka normal rooms වලට වඩා හොදයි , අනික කෑම කඩ වගේම Town , station එකට පයින් යන දුර නිසා මේක තමා හොදම තැන )

පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක කතා කරාම යාපනේ ඉතිහාසේ ඉදන් වර්තමාන තත්වය ගැනත් හොද Idea එකක් ගන්න පුලුවන්.

03.Transportation 🚐🛵

• station එකෙන් එලියේ Van hire එකට ගන්න තියෙනවා ඒත් කලින් book කරන් යන එක තමා හොද , අනික ත්‍රීවීලර් පට්ට ගනන්

බස් වල යන්න පුලුවන් , හැබැයි නිතරම bus නැති නිසා ගොඩක් වෙලාව නිකන්ම නාස්ති වෙනවා..

🛵 Motor bicycle / Scooty Rent එකට ගන්න පුලුවන් Yarl Hostel eke balanna 0777204847

🚐 Van නම් Yarl Tours කතා කරගන්න – Rajeew 0777903090

( මං ගොඩක් van වලට කතා කරා , ඒත් මෙයාගේ තමා මට set wune , KDH with AC – 09 seats , තමන්ට යන්න ඕන කරන විදියට route eka කතා කරගන්න පුලුවන්.. )

අපි 🚐 ගියේ ⬇️

Jaffna – Museum – Nallur temple – Manthirimanai – Raja Veethy red soil area and vegetable fields – Nilawarai bottomless well – Point Pedro (light house & jetty) – Sakkottai cape (Nothern most point of Sri Lanaka) – Lunch at Valvettithurai / KKS Thalsevana – Thondamanaru bridge – KKS beach – Keerimalai pond – Dambakolapattuna – Kathurugoda – Jaffna (Fort, Library, Market)

(110 km ) සිංහල පුලුවන් Drive inne , Call කරලා කතා කරගන්න..Highly recommending 💯

04. කෑම කන්න Hotels 🍱

• නාග විහාරේ ඉස්සරහම තියන vegetarian හොටෙල් එකේ තෝසේ තියනවා හැම ජාතියෙන්ම ( සුපිරි 😋 )

• නාගවිහාරේ ඉස්සරහ Hotel එක ලග ඉදන් 200m යද්දී Lanka Hotel තියෙනවා , ඒකේ දවල්ට , රෑට Rice & curry , ඉට්ලි , ඉදිආප්ප , Fried rice තියෙනවා. ( ගානත් අඩුයි )

• Town eke Malayam cafe එකෙන් Breakfast ගන්න , ඒකේ වෙනමම ගතියක් තියෙනවා.

• කන්කසන්තුරේ නම් තල් සෙවන Restaurant eke කෑම හොදටම හොදයි.. 🏚️ නැත්නම් ඒ හරියෙදි කන්න ඕන වුනොත් කන්කසන්තුරේ station එක පහු කරපු ගමන් තියන සයිවර් කඩේ Fried rice එක shape.. ( නැත්නම ආයේ ලගපාත් කඩ නෑ )

• Jaffna වලදී නිතරම බොන්න වතුර කඩෙන් ගන්න වෙන නිසා බෝතල් අරං ගියත් පාඩු නෑ.

05. Jaffna Visiting Places 🕉️

• යාපනේ කොටුවට 6.00 pm පස්සේ ඇතුල් වෙන්න බෑ.

• යාපනේ Library බලනවනම් 4.30 – 5.30 pm අතරේ යන්න.

• Jaffna Market 8.00 pm වෙනකම් වගේ තමා active..

• අපි Jaffna ගියපු Train journey 🚅 , අනික් දවසේ Yarl Tours Van එක්ක ගියපු හැම තැනක්ම 🕉️ , Jaffna station rooms , 🏠️ Hotels ඔක්කොම පහල link video eke තියෙනවා , බලලා idea ekak ගන්න & යාපනේ Market eke ඇතුල තියෙනවා..

🔆 බබා එක්ක යන නිසා මං හොදට , හොයලා plan කරලා ගියේ , ඒ නිසා කිසි awlak වුනේ නෑ , ඔක්කොම perfect..

🔆 එහේ මිනිස්සු එක්ක කතාබහ කරන්න language අවුලක් නෑ , අනික පිටරටක් නෙමෙයිනේ 🇱🇰 මිනිස්සුනේ ඔක්කොම කෝමත්..

🎦 link eken Video එක බලලා idea එකක් aran yanna 💯 Good luck 👍

0. to 3.52 = Train journey

4.00 = Jaffna station Rooms

4.26 = නාගවිහාරය

4.55 = Jaffna Museum / Nallur kovil

5.20 = Rio Ice Cream

5.45 = සංගිලි රජතුමාගේ මන්දිරය

7.01 = Red soil Vegetable farms 🚜

7.20 = නිලාවර් ලිද

8.24 = To පේදුරු තුඩුව 🇱🇰

8.54 = 🇱🇰 උතුරු කෙලවර sakkotei cape

9.34 = කන්කසන්තුරේ / කීරිමලේ පොකුණ

9.55 = දඹකොල පටුන / Beach

11.18 = යාපනේ කොටුව

13.10 = Jaffna Market

14.32 = Malayan Cafe 🍱

14.50 = Jaffna City

15.30 = Back to Colombo

🎥 Video link – https://www.youtube.com/watch?v=k37grYxDCjw

• ජය ✌🇱🇰❤️

📝 Ruwan Sameera Mallawa Arachchi.

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles