spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කොලඹ කිට්ටුවෙන්ම නිදහසේ කාලය ගත කරන්න සෙන්සේ පැවිලියන්

කපල් එකකට/ගෲප් එකකට නිදහසේ ආරක්ශිතව අඩු මුදලකින් කාලය ගත කරන්න හොඳම තැනක් තමයි සෙන්සේ පැවිලියන් කියන්නෙ . තැනින් කියනවනන් මේක පිහිටල තියෙන්නෙ හොරණ පෝරුවදණ්ඩෙ , ගස්කොලන් වලින් වටවෙලා හරිත , සාපේක්ශ සුවදායී පරිසරයක පිහිටල තියෙන මේ නවාතැන කපල් අවුටින් ගෲප් අවුටින් වලට හොඳින්ම ගැලපෙන තැනක් , ඒ වගේම මේ තැනේ වියදම ඉතාම අඩුයි .

මොඩර්න් රූම් එක්ක ඔක්කොම පහසුකම් එක්කම විශාල අවුට්ඩෝ ඒරියා එකක් , පූල් එකක් , ඉවෙන්ට් වලට ඒරියා එකක් , රිසෙප්ශන් හෝල් එකක් එක්කම මෙතන ඔබගේ අවුටින් එක හොඳටම සැලසුම් කරගන්න අවශ්‍ය පහසුකම් සියල්ල සලසල තියෙනවා .

ප්‍රණීත ආහර වගේම අවශ්‍ය නම් බුෆේ එකක් උනත් මෙතන ඇරෙන්ජ් කරල දෙනවා , මේ සියල්ලම ඉතාම අඩු මුදලකට තමයි ඔවුන් ලබාදෙන්නෙ . ඒ වගේම සුහද කාර්‍ය මණ්ඩලයක් එක්ක මේ සියල්ල හොඳින්ම සැලසුම් කරල දෙන්න ඔවුන් සැදී පැහැදී ඉන්නව

ඔබ යන්න කලින් 0710842842 අංකයට අමතල ඔබේ සියලුම බුකින් කලින් දාගෙන යන එක ඉතාම පහසු වෙයි මොකදම් මේ තැන ඉක්මනින්ම බුක් වෙන නිසා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles