ලබුකැලේ කිව්වම එච්චර හුරු නැති උනාට දම්රෝ තේ කරමාන්ත ශාලාව නුවර නුවර එලිය පාරෙ යන අය අනිවාර්යෙන් නැවතිල ෆෝටෝ එකක එහෙම අරගෙන යන තැනක් . ඉතින් මේ තැන මොහොතකට හරි නැවතිල ඉඳල යනන් හේතුව වෙන්නෙ මේ තේ වතු යායේ තියෙන සුන්දරත්වය . රටාවකට එක විදිහකට ඈතට විහිදිල යන්න අක්කර ගානක් පුරාවට විහිදිල තියෙන මේ තේ වතු දිහා ඇති වෙනකන් බලන් ඉන්න පුලුවන් , මේ තේ තේ යායේ මැද්දෙ තමයි අපේ කතානායකය වෙලා තියෙන සිතුල ගාඩ්න් එක පිහිටල තියෙන්නෙ .
මේ නවාතැනේ තියෙන විශේශත්වයක් තමයි මේ හැම කාමරයකටම වගේ හොඳ වීව් එකක් තියෙනවා , වයිෆයි , උණුවතුර පහසුකම් වගේම ඔබේ අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි කාමරයක් වෙන්කරවාගන්න ඔබට හැකියාව තියෙනවා ,
නුවර එලිය නගරය ඉඳල කිලෝමීටර 7ක විතර දුරින් තමයි සුඉතුල ගාඩ්න් එක පිහිටල තියෙන්නෙ , රම්බොඩ , පිදුරුතලාගල , ලෞකැලේ කොණ්ඩගල , චැරියට් පාත් , කොත්මලේ , කිකිලියාමාන වගේ සංචාරකයන්ගේ ආඩරය දිනාගත්ත තැන් වල මැද්දට වෙන්න තමයි පිහිටල තියෙන්නෙ , ඒ වගේම ප්‍රධන මාර්ගයට මුහුනදාල තියෙන නිසා ඔබට පහසුවෙන්ම ලඟා වෙන්නත් අවශ්ය නම් පොදු ප්‍රවාහනය භාවිතයෙන් ලඟා වෙන්නත් හැකියාව තියෙනවා , යන්න කලින් පහත දුරකථන අංකයෙන් දිනයක් වෙන්කරවාගෙන යන්න අමතක කරනන් එපා .

Sithula Garden Holiday Resort – 071 481 4560