spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ලබුකැලේ සුන්දර තේ යායක් මැද තියෙන සිතුල ගාඩ්න් රිසෝර්ට්

ලබුකැලේ කිව්වම එච්චර හුරු නැති උනාට දම්රෝ තේ කරමාන්ත ශාලාව නුවර නුවර එලිය පාරෙ යන අය අනිවාර්යෙන් නැවතිල ෆෝටෝ එකක එහෙම අරගෙන යන තැනක් . ඉතින් මේ තැන මොහොතකට හරි නැවතිල ඉඳල යනන් හේතුව වෙන්නෙ මේ තේ වතු යායේ තියෙන සුන්දරත්වය . රටාවකට එක විදිහකට ඈතට විහිදිල යන්න අක්කර ගානක් පුරාවට විහිදිල තියෙන මේ තේ වතු දිහා ඇති වෙනකන් බලන් ඉන්න පුලුවන් , මේ තේ තේ යායේ මැද්දෙ තමයි අපේ කතානායකය වෙලා තියෙන සිතුල ගාඩ්න් එක පිහිටල තියෙන්නෙ .

මේ නවාතැනේ තියෙන විශේශත්වයක් තමයි මේ හැම කාමරයකටම වගේ හොඳ වීව් එකක් තියෙනවා , වයිෆයි , උණුවතුර පහසුකම් වගේම ඔබේ අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි කාමරයක් වෙන්කරවාගන්න ඔබට හැකියාව තියෙනවා ,

නුවර එලිය නගරය ඉඳල කිලෝමීටර 7ක විතර දුරින් තමයි සුඉතුල ගාඩ්න් එක පිහිටල තියෙන්නෙ , රම්බොඩ , පිදුරුතලාගල , ලෞකැලේ කොණ්ඩගල , චැරියට් පාත් , කොත්මලේ , කිකිලියාමාන වගේ සංචාරකයන්ගේ ආඩරය දිනාගත්ත තැන් වල මැද්දට වෙන්න තමයි පිහිටල තියෙන්නෙ , ඒ වගේම ප්‍රධන මාර්ගයට මුහුනදාල තියෙන නිසා ඔබට පහසුවෙන්ම ලඟා වෙන්නත් අවශ්ය නම් පොදු ප්‍රවාහනය භාවිතයෙන් ලඟා වෙන්නත් හැකියාව තියෙනවා , යන්න කලින් පහත දුරකථන අංකයෙන් දිනයක් වෙන්කරවාගෙන යන්න අමතක කරනන් එපා .

Sithula Garden Holiday Resort – 071 481 4560

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles