spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

උල්හිටියාව වෙරල

උල්හිටියාව කුඩා නමුත් සුන්දර වෙරල තීරයක් වන අතර , මෙහි රළ කඩනයක් ගල් කුට්ටි යොදා ඉදි කොට ඇත . එහි දෙපස වැලි පිරීමෙන් කුඩා බොක්කක් සෑදී ඇති අතර එය ධීවර බෝට්ටු නැවැත්වීමටද යොදාගනු ලබයි . පලල් වෙරළක් වන උල්හිටියාව වෙරළ රල පෑගීමට මෙන්ම ඡායාරූපකරණයටද සුදුසු වනවා . සැන්දෑ සමයන්ට ඉන්දියානු මුහුදේ සුන්දර හිරු බැස් යෑමේ අත්දැකීමක් විඳගන්නට මෙය ඉතාම සුදුසු ස්ථානයක් විදිහට හඳුන්වන්න පුලුවන් .

Ulhitiyawa beach

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles