spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

සීතල හපුතලේ කඳු අස්සෙ තනිවෙන්න කොස්ලන්දෙන් ලස්සන තැනක් Villa Le Mas Thota

කොස්ලන්ද කියන්නෙ හපුතලෙන් පහලට පටන් ගන්න මධ්‍යම කඳුකරේ බෑවුමේ තියෙන සුන්දර ප්‍රදේශයක් . හපුතලේ හා මධ්‍යම කඳුකරෙන් පටන් ගනන් සිහිල් දිය දහරාවන් හා සුලන් රැලි වලින් අඩුවක් නැති ඒත් කඳුකර වියලි කලාපෙට අයිවෙන කොස්ලන්දෙ තියෙන ලස්සනම නවාතැනක් තමයි මේ විලා ලේමස්තොට කියන්නෙ .

විලා ලේමස්තොට කියන්නෙ අතිශය මනහර භූමි බාගෙයක හදල තියෙන තැනක් . ඒ විතරක් නෙවෙයි මේ විලා එකට තියෙන වීව් එකත් , පහසුකමුත් සේවාවත් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුවම සිදු වෙනව . මේ නවාතැනත් අපි හැමෝම දන්න 98 acres හෝටල් සමූහයටම තමා අයිති වෙන්නෙ .

අක්කර 30ක වපසරියක් පුරා පැතිරිල තිබෙන මනස්කාන්ත භූමි බාගයක යටත් විජිත ගෘහ ණිර්මාන ශිල්පයට අනුව නිපදවිලා තිබෙන මේ නවාතැනේ නවීන පහසුකම් සහ අංගෝපාන්ග වලින් සමන්විත වනවා .

විලා ලේමස්තොට නවාතැන් ගන්න යන ඔබට තෝරාගන්න විකල්ප හතරක් තිබෙනවා . ස්ටුඩියෝ අපාර්ට්මන්ට් , ෆැමිලි සූට් , ජූනියර් සූට් සහ ස්ටෑන්ඩර්ඩ් ඩිලක්ස් .

ස්ටුඩියෝ අපාර්ට්මන්ට් ( studio apartment )

Studio apartment

පරිසරය එක්ක මුහු වෙන්නම හදල තියෙන මේ ෆැසිලිටි එකේ නවාතැන් ගන්න පුලුවන් දෙන්නෙක්ට . පරිසරයේ සුන්දරත්වය විඳින්න වගේම කේබල් ටීවී හා අනිකුත් පහසුකම් මේ

කාමරයේදි ඔබට අත් විඳින්න පුලුවන් .

ෆැමිලි සූට් ( family suit )

Family suit

ඩබල් බෙඩ් එකකින් සහ ට්වින් රූම් එකකින් සමන්විත වෙන මේ ෆැසිලිටි එකේ හතර දෙනෙක්ට නවාතැන් ගන්න පුලුවන් . මෙයටද පරිසරය මනරම්ව දර්ශණය වෙනවා . ගෙදර අය එක්ක නිදහසේ නිවාඩිවක් ගත කරන්න මේ ෆැසිලිටි එක ඉතාම ගැලපෙන තැනක් .

ස්ටෑන්ඩර්ඩ් ඩිලක්ස් ( standerd delux )

Standerd delux

පෙර පහසුකම් වලින්ම සමන්විත මේ කාමරයේ දෙදෙනෙකුට නවාතැන් ගන්න පුලුවන් .

ජූනියර් සූට් ( Junior suit )

මේ ෆැසිලිටි එකත් විශේශයෙන්ම ද්දෙනෙකුට නවාතැන් ගත හැකි සුන්දර වීව් එකක් සහිත රූම් එකක් . සැටලයිට් ටීවී , හොට් කූල් වෝටර් , හෙයා ඩ්‍රයර් එක්ක සියලුව්ම නවීන පහසුකම් මේ කාමරයේ ඇතුලත් වනවා .

කෑම බීම

අ’ල කාට් මේනු එකක් එක්කම දේශීය විදේශීය ඩයිනින් ඔප්ශන් ඔයාලට මේකෙ ලබාගනන් පුලුවන් . ඒ වගේම ඔබට පරිසරයේ සුන්දරත්වය විඳිමින් අවශ්ය නම් ගාඩ්න් ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් ගන්නත් මෙතන නියම තැනක් . පළපුරුදු කෝකිවරුන් අතින් නිමවෙන රසවත් ආහාර වෙලක් ලබාගන්න ඔබට මෙතනදි පුලුව්න්.

හොටෙල් එකේදි

ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් එක්ක ඔබේ නිවාඩුව සුවපහසුව ගත කරන්න ලිවින් ඒරිආ එකක් වගේම බෝන් ෆයර් එකක් එක්ක ගාඩ්න් පාටියක් දාන්න තැනකුත් හොටෙල් එකෙන්ම හදල දීල තිබෙනවා .

කරන්න දේවල්

මේ සියල්ලටම වඩා සුන්දර මතකයන් හදාගන්න පුලුවන් දේවල් ටිකකුත් ලේමස්තොටදි ඔබට පුලුවන් . නේචර් හයික් එකක් , එහෙම නැත්තන් ස්වභාවික නාන තටාකයක අත්දැකීම නැතතන් අති විශේශයෙන් Privet waterfall හයික් එකකටත් හැකියාව තිබෙනවා ඒවට අමතරව දියලුම ඇල්ලත් තියෙන්නෙ මෙතනට ඉතා ආසන්නව . හයික් යන්න ආස කෙනෙක්ට දියලුම ඇල්ල උඩ තිබෙන නැචුරල් පූල් එකට යන්නත් ඔබට පුලුවන් .

මේ සියලු අත්දැකීම් විඳගන්න නියම තැනක් තමයි විලා ලේ මස් තොට කියන්නෙ ඔබ යන්න කලින් +94 77 599 5999 අංකයට ඇමතුමක් දීල ඔබේ ගමන වෙන් කරවාගෙනම යන එක වැඩිපුර හොඳයි .

විලා ලේ මස් තොට යන ඔබට LMTKD01 මේ ප්‍රොමෝ කෝඩ් එක දීල දෙවෙනි රාත්‍රියට 20% ක වට්ටමක් ලබාගන්න පුලුවන්

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles